වගකීම් ප්‍රතිපත්තිය

වගකීම් ප්‍රතිපත්තිය

සවි කිරීම ආරම්භ කිරීමට පෙර කරුණාකර ඇණවුම පරීක්ෂා කරන්න. වර්ෂය, ආකෘතිය, වර්ණය, ද්‍රව්‍ය යනාදිය පරීක්ෂා කරන්න. වැරදි භාණ්ඩයක් එවා ඇත්නම්, ආපසු එම භාණ්ඩය එවීම පිළිගැනීමට අපි සතුටු වන්නෙමු. එවිට අපි නිවැරදි භාණ්ඩය එවීමට කටයුතු කරන අතර ආපසු එවන ගාස්තු අප විසින් දරණු ඇත. Cabrio Project (කැපොටස් ලොපෙස්) හැකිලිය හැකි ඉදිරි වැස්ම විශිෂ්ට මට්ටමෙන් , වැඩ නිමාව, ඉංජිනේරු සැලසුම, ශිල්පීය නිපුනතාව, නැටුව යන නිෂ්පාදන රටාවකින් නැවත අලුත්වැඩියා කරදෙන වගකීමක් සහිතව ඔබට ලබාදේ.

අප ඔබ වාහනයට ඉදිරි වැස්ම ගැලපිම පිළිබද වගකීමකට බැදී සිටිමු. එසේ නොවුන හොත් අලුත් ඉදිරි වැස්මක් අප සපයනු ලැබේ.

Cabrio Project (කැපොටස් ලොපෙස්) වසර 6ක වගකීමක්.

අපගේ වියන් නිෂ්පාදනය කරනු ලබන්නේ හොඳම ද්‍රව්‍ය, නවීන උපකරණ සහ කර්මාන්තයේ වඩාත්ම පළපුරුදු ශිල්පීන්ගේ වැඩ පමණක් භාවිතා කරමින් අපේ අවධානය නිපුණතා මට්ටම් තත්ත්වය මගින් වසර ගණනාවක් තිස්සේ ඔබේ තෘප්තිය සහතික කිරීමයි.

සියලුම ඉදිරි වහල් පහසු හා ඉක්මන් සවි කිරීම් සහිතව කල් පැවැත්ම සදහා හොදම ද්‍රව්‍ය යොදා ගනිමින් ඔබේ මුල් ඉදිරි වැස්ම මට්ටමට ලබා දෙමින් වාහනයට සුවිශේෂි ආකාරයට නිෂ්පාදනය කරනු ලැබේ.

එසේ නමුත් ඉහලම පිලිගැනීම තිබුනද අඩුපාඩු පැන නැගිය හැක. එසේ වුවද Cabrio Project (කැපොටස් ලොපෙස්) වන අප ඔබ සමග සිටින බවට සහතික වෙමු. අපගේ ඕනෑම අඩුපාඩුවක් අලුත්වැඩියා කරදීමේ දිගු කාලීන වගකීම.

සියලුම භාණ්ඩ කොටස් සදහා ඇති අතර ශිල්පීය අඩුපාඩු වලටද වගකීම වලංගුවේ.

 උදාහරණ වශයෙන්  – වීදුරු ජනේලය හා කැන්වසය අතර බැම්ම සදහා අවුරුදු 6ක වගකීමක් දරමු.එහෙත් බිදුණු වීදුරු වැනි දෑ නිෂ්පාදකයාගේ පාලනයෙන් තොර බරවින් එය සදහා වගකීම බල නොපානු ඇත.

වගකීම් සහතිකය සමඟ ඇති ඕනෑම ගැටළුවක් සඳහා:

ප්‍රශ්නයක් ඇති වූ විට වගකීම පිළිබද සරලවම අප අමතන්න.එවිට ඔබගේ මුල් නම සහ අවසාන නම, ඊමේල් ලිපිනය සහ මිලදී ගත් දිනය සදහන් කර අප හා සම්බන්ධ වන්න,එවිට වගකීම් ක්‍රියාවලිය ඉතා වේගයෙන් හා වෘත්තීය මට්ටමෙන් ඉටු කරමු.