Cabrio Project (කැපොටස් ලොපෙස්) යනු මුල් Porsche ( පොර්ශේ) පිරිවිතරයන්ට අනුව ඉදිරි වැස්ම සහ අනෙකුත් උපාංග සඳහා හොඳම විකල්පයයි. අපගේ මෘදු වහල ඔබගේ Porsche ( පොර්ශේ) 911, 996, Boxster(බොක්ස්ටර්), 986, 987, ආදියට ගැලපෙන පරිදි සාදා ඇත. අප මුල් Porsche ( පොර්ශේ)පිරිවිතර හා ත්‍රිමාණ පරිගණක රටා ප්‍රයෝජනයට ගන්නා බැවින් අමතර මැහුම් හෝ මිනුම් අවශ්‍ය නොවේ. ඔබගේ Porsche ( පොර්ශේ) සදහා වහල සැපයීමේදී අප භාණ්ඩ තත්ත්ව මට්ටමේ ප්‍රමුඛයෝ වෙමු. ඒවා ඔබ විසින්ම සවිකරගත හැකි හෝ වෘත්තීය සවිකරන්නෙකු ලවා සවිකරගත හැක. ඔබට මුල් මොස්තරය වෙනස් නොවන පූර්ණ සංයෝජනය හෝ එය වෙනස් කර ඔබ තෝරාගන්නා වර්න හා ද්‍රව්‍ය සමග සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් නිර්මාණය කළ හැකිය. අපි Porsche ( පොර්ශේ) Genuine (ජෙනුයින්) German(ජර්මන්) Sonnenland(සොනෙන්ලැන්ඩ්) ද්‍රව්‍ය මෙන්ම තවත් විශිෂ්ට විසදුම් කිහිපයකටම විසදුම් ලබා දෙන්නෙමු, එවිට ඔබට අපගේ වසර 6ක වගකීම් සහතිකය තබා ගනිමින් ඔබ සොයන නියම පෙනුම ලබා ගත හැක.අපගේ සියලුම වහලයන් පාරජම්බුල කිරණ වලින් වන හානිය හා තෙතමනය වලක්වා ඇති අතර පසුපස වීදුරු ජනේලය කොටස් ආකෘතියේ ඇත.ඔබගේ ආකෘතියට අනුව අප අවුරුදු ගනනාවක් තිස්සේ අධ්‍යනය කරමින් හදුනාගත් දුර්වල ස්ථාන මුද්‍රා තබා ශක්තිමත් කර පුසුපස ජනේලය නිමවා ඇත. මිලිමීටර් 1ක ඝනකම ඇති පී.වී.සී ප්ලාස්ටික් වලින් නිමකර ඇති අතර ද්විත්ව තාපජ කල මුද්‍රා තැබූ මූට්ටු සහිතව නිමකර ඇත. අපගේ විශිෂ්ඨ නිපැයුම් පිළිබද දැනුවත් වීමට හෝ ඔබට ඇැති ප්‍රශ්න විසදා ගැනීම සදහා සහාය වීමට අප සතුටු සිතින් බලා සිටින්නෙමු. අප විශ්වාසදායක ස්පාඤ්ඤයේ වැඩමුළු සමග වැඩ කරන්නෙමු. අප හා සම්බන්ද වන්න. නැතහොත් ඔබ ප්‍රදේශයේ ඇති විශේෂිත දැනුම ඇති හා වෘත්තීය සුදුසුකම් ඇති සවිකරන්නෙකු සපයා දිය හැකිය.