ඔබ සිතැගි පරිදි Mitsubishi Eclipse (මිට්සුබිෂි ඉක්ලිප්ස්) මෝටර් රථයේ ඉදිරි වැස්මක් සොයන්නේ නම්, ඔබ තෝරාගෙන ඇත්තේ නිවැදරිම ස්ථානයයි. එනම්, Cabrio Project (කැපොටස් ලොපෙස්) වේ. අප ඔබට හොදම ඉදිරි වැස්ම සපයන්නෙමු. ඔබට ඔබගේ මෝටර් රථයේ පෙනුම වැඩි දියුණු කිරීමට හෝ විනාශ වී ගිය, කාලයත් සමග ගෙවී ගිය ඉදිරි වැස්මට අලුත්ම ඉදිරි වැස්මක් දැමීමට අවශ්‍ය නම් ඔබට අවශ්‍යම දෙය අප සතුව ඇත. අප ස්පාඤ්ඤයේ ඇති තරගකාරී භාණ්ඩ වලට සැසදිය නොහාකි තරම් වන මට්ටමක අප සිටිමු. අප ත්‍රිමාන පරිගණක රටා පමණක් යොදාගන්නා අතර එසේ අපගේ සියලු භාණ්ඩ වලට අවුරුදු 6ක අලුත්වැඩියා වගකීම් සහතිකයක්ද ලබා දෙන්නෙමු. අපගේ ඉදිරි වැස්ම වෙනත් ඇමුණුමක් නොමැතිව සෘජුවම සවිකිරීමට හැකි වන පරිදි සූදානම් කර ඇත.අපගේ අනෙකුත් භාණ්ඩ මෙන්ම Mitsubishi Eclipse (මිට්සුබිෂි ඉක්ලිප්ස්) ඉදිරි වැස්ම පාරජම්බුල කිරණ හා තෙතමනය මගින් වන හානිය වැලැක්වීමට මුද්‍රා තබා ඇත.මින් ඔබට ඉහළ මට්ටමේ භාණ්ඩයක් ලැබෙන බව සහතිකවේ. අවුරුදු 6ක අළුත්වැඩියා වගකීම් සහතිකයක් ලබා දෙන අප ඔබට හොදම භාණ්ඩයක් දීමට උත්සාහ ගන්නා බව තහවුරුවිය යුතුය. ඔබට අප දෙන වෙනස් වෙනස් නිමා වලින් තෝරාගත හැකි අතර . MOT අනුමත වීදුරු පසු ජනේල තෝරාගත හැක. එය තාප වයර් වලින් හෝ පී.වී.සී ප්ලාස්ටික් පිටපතක් ඇති අතර පාරජම්බුල කිරණ මැඩ පැවැත්වීමට ඉහළ මට්ටමට මුද්‍රා තබා ඇත. ඔබ කුමක් තෝරාගත්තත් ඔබ බලාපොරෝත්තු වන පිරිසිදු පෙනීම ඔබට ලැබෙනු ඇත. ඔබට අවශ්‍ය නම් ඇණවුම් කරන්න. නැතිනම් Mitsubishi Eclipse (මිට්සුබිෂි ඉක්ලිප්ස්) ඉදිරි වැස්ම පිළිබද කුමන හෝ ප්‍රශ්නයක් හෝ නිපැයුමක් ගැන දැනගැනීමට තිබේ නම් කරුණාකර දුරකථනයෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් අප හා සම්බන්ධ වන්න. ඔබේ පරිවර්තනය සඳහා හොඳම නිෂ්පාදන තෝරා ගැනීමට ඔබට උදව් කිරීමට අපි සැමවිටම සතුටු වෙමු. ඔබ ඔබේ නව ඇණවුම ඇණවුම් කිරීමට සුදානම් වූ විට, සුදුසු වසර තෝරාගෙන ඔබේ ඇණවුම ආරම්භ කරන්න, අප ඉතිරි කටයුතු පිළිබද සොයා බලන්නෙමු.