Cabrio Project (කැපොටස් ලොපෙස්) ඔබගේ Mercedes-Benz (මර්සීඩීස් බෙන්ස්) සදහා අවශ්‍ය සියලු දේ තිබේ. අප 2013 සිට Mercedes-Benz (මර්සීඩීස් බෙන්ස්) පිළිබද විශේෂඥයින් වීමු. අප වෙනස් වර්ග වල වාහන සදහා වහල වර්ග රාශියක් ඉදිරිපත් කරමු. අප සැම විටම ගුණාත්මක නිෂ්පාදන පිළිබද කතා කරන අතර අප පිරිනමන සෑම උපාංගයකටම වසර 6ක කර්මාන්තශාලා වගකීමක්ද දින 30ක මුදල් ආපසු ගෙවීමේ සහතිකයක්ද ඇතුළත් වන අතර එමගින් ඔබට අවශ්‍ය දේ හරියටම ලැබෙන බවට සහතික විය හැකිය. ඉන් ඔබට ඉහළ මට්ටමේ භාණ්ඩයක් ලැබෙන බව තහවුරු වනු ඇත. ඔබ ඔබගේ Mercedes-Benz (මර්සීඩීස් බෙන්ස්), SL, CLK,CE හෝ අනිත් වර්ග සදහා වහල සොයනවා නම් ඔබ බැලිය යුතු හොදම තැන Cabrio Project (කැපොටස් ලොපෙස්) වේ.අප සතුව ජනෙල වලට වන හානිය වැලැක්වීමේ හා ආර්ද්‍රතාවයෙන් වන හානිය වළක්වා ගැනීමේ මුද්‍රා සහිතව,අවුරුදු 6ක වගකීම් සහතිකයක් සහිතව නිෂ්පාදන සාදා ඇත.තවද දාර වලට තාප මුද්‍රා යොදා සකසමින් අපගේ විශ්වාසය තබාගෙන ඇත්තේ ඉහළ ම්ට්ටමේ නිෂ්පාදනයක් වීමටය. අපගේ වහලයන් අමතර ඇමුණුම් නොමැතිව මුල් යකඩ තහඩු මත සම්පූර්ණයෙන් සවිකිරීමට සූදානම් කර ඇත.ඔබ කර්මාන්තශාලා සැකසුම් තුලම සවිකිරීමට හෝ ලෝහ මත සවි කිරීමට හෝ තෝරා ගත්තද ඔබට ඉහළ මට්ටමේ නිශ්පාදනයක් ලැබේ. වාහනයේ මුල් පෙනුම වඩා දීප්තිමත් කරමින් සවිකල හැකි සුළං පරාවර්තික හා අභ්‍යන්තර රියදුරු සහිත කොටස වැනි වෙනත්උපාංග අප සතුව තිබේ. මෙම සියලු තේරීම් පිළිබද දැනගැනීමට Mercedes-Benz (මර්සීඩීස් බෙන්ස්) සදහා Cabrio Project (කැපොටස් ලොපෙස්) ක්ලික් කර මොඩලය තේරීමෙන් බලාගත හැක. ඇණවුම සරල හා ආරක්ෂාව සහිතව සිදුකල හැක. ඔබට ඔබේ ඇණවුම පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, ඔබ වෙනුවෙන් ස්ථාපනය සිදු කළ හැකි සුදුසුකම් ලත් සවිකරන්නෙකු ඔබ‍ෙ සොයා ගනිමින් උදවු කිරීමට අප හා සම්බන්ධ වන්න.