Cabrio Project (කැපොටස් ලොපෙස්) යනු ඔබගේ BMW (බී.එම්.ඩබ්ලිව්) වාහනයේ මෘදු මුදුන් වහල සහ ඔබගේ වාහනයේ වෙනත් උපාංග ලබාගැනීම සදහා හොදම සම්පතයි. අපි මුල් BMW (බී.එම්.ඩබ්ලිව්) උපාංග සමග පමණක් කටයුතු කරන බැවින්, ඔබගේ අවශ්‍යතාවලට 100% අනුකූලවන පරිදි උසස් තත්ත්වයෙන් සාදන ලද නිෂ්පාදන සදහා අප විශේෂත්වයක් දක්වන්නෙමු. ඔබගේ BMW (බී.එම්.ඩබ්ලිව්) වාහනයට අලුතෙන් යමක් සවිකිරීමට සොයන්නේ නම් එම ඔබට අවශ්‍ය දෙය අප සතුව ඇත. Cabrio Project (කැපොටස් ලොපෙස්) ඔබට BMW (බී.එම්.ඩබ්ලිව්) සදහා පුද්ගලික වහල ඔබටම සවිකර ගැනීමට හෝ වෘත්තිකයෙකු ලවා සවිකර ගැනීමට හැකි අයුරින් හැකියාව ඇත. ඔබට ඔබගේ BMW (බී.එම්.ඩබ්ලිව්) සදහා පරිපූර්ණ ආකෘතිය මුල් පැවති මෝස්තරයට හා වර්ණයට ගැලපෙන ලෙස නිෂ්පාදන ද්‍රව්‍ය හා නිමාව නිර්මාණය තෝරාගත හැකිය. අපි ඔබ සොයන පරිපූර්ණ පෙනුම ලබාගැනීමට පිරිසිදු මූලික ද්‍රව්‍ය හා විශිෂ්ඨ තෝරා ගැනීම් ලාබාදෙමු. අපගේ සියලු ඉදිරි වැස්ම හා වහල ආර්ද්‍රතාවයට හා පාරජම්බුල කිරණ වලට එරෙහිව ගොඩ නගන ලද ගුණාත්මක මුද්‍රාවක් සහිතව නිෂ්පාදනය කර ඇත. ඔබගේ ආකෘතියට අනුව ඉදිරි වැස්ම මූලික අවශ්‍ය ගනකම සහිත පී.වී.සී ප්ලාස්ටික් ජනේලයකින් හෝ වීදුරුව හා කැන්වසය වෙන්වීම වැලැක්වීමට සම්පූර්ණයෙන් සවිමත් කල තාපජ වීදුරු වලින් යුක්ත අතර කාලයත් සමග අඩුපාඩු හානිවීම සිදුවිය හැකි බැවින් වසර 6ක අලුත්වැඩියා කර දෙන වගකීම සහතිකයක් අපගේ සියලු ඉදිරි වැස්ම සදහා ලබා දෙන්නෙමු. අපි BMW (බී.එම්.ඩබ්ලිව්) සදහා සියලු අගෝපාංග සපයන අතර ඔබ සොයන දෙය ලබාදීම සදහා උදව් කිරීමට ඉත සිතින් බලා සිටිමු. අපගේ නිශ්පාදන පිළිබද ප්‍රශ්න හා තොරතුරු දැන ගැනීමට ඔබ ප්‍රදේශයේ සුදුසුකම්ලත් වැඩමුළු නිර්දේශ කිරීමට අපගේ න්ෂ්පාදන පිලිබද ඔබට ප්‍රශ්න ගැටලු ගැන දැන ගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්න.