Cabrio Project (කැපොටස් ලොපෙස්) ඔබගේ ඇල්ෆා රොමියෝ වල මුදුන් වහල හා ඔබගේ වාහනයේ අගෝපාංග සදහා හොදම සම්පත් දායකයාවේ. අප ඔබගේ අවශ්‍යතාවයට 100% ගැලපෙන අයුරු විශේෂිත ඉහළ මට්ටමේ නිශ්පාදන කරන අතර ඇල්ෆා රොමියෝ පිරිවිතර මට්ටම් වලට අනුකූලව නිශ්පාදනය කරයි. ඔබගේ ඇල්ෆා රොමියෝ වාහනයේ වහල හා අනෙකුත් අංගෝපාංග සෙවීමේදී ඔබ පළමුවෙන්ම පහත දැක්වෙන තේරීම් අතුරින් පිරිවිතර තෝරාගත යුතුය. ඔබ cabrioproject.com (කැපොටස් ලොපෙස් ඩොට් කොම්) වෙතින් මිළට ගන්නා ලෝකයේ කොතැනකදී හෝ ඇති ඉහළම මට්ටමේ දෙයක් ඔබ අතට ලැබෙන බව ප්‍රත්‍යක්ෂ වේ. අපි ඔබට අපගේ වහලවල් වල විස්තර දෙස කාලය යොමුකර බලන ලෙස දිරිමත් කරමු. එසේම වෙනත් සැපයුම් කරුවන් හා සසදන ලෙසද ඉල්ලා සිටින්නේ කර්මාන්ත ශාලාවෙන් කෙලින්ම පිටවන අපගේ නිමි භාණ්ඩ මට්ටම් හා විස්තර සමග සැසදීමට වෙනත් කවරෙකුවත් නැති බැවිනි. භාණ්ඩ ඉහළම තත්ත්ව මට්ටමේ විශේෂිත නිෂ්පාදන වේ.