ද්රව්ය

Diversi Materiali di fabbricazione

(පී.වී.සී ) ප්ලාස්ටික් (වයිනයිල් ද්‍රව්‍ය)

  • පින්පොයින්ට් වයිනයිල්: 60, 70 සහ 80 වර්ෂවල බොහෝ යුරෝපීය සහ ඇමරිකානු වාහනවල පැරණි මාදිලිවල භාවිතා කරන ලද ද්‍රව්‍ය. එය ස්ථර දෙකක් සහිත ද්‍රව්‍යයකි, ඉහළ ප්‍රතිරෝධක ප්ලාස්ටික් ද්‍රව්‍ය වලින් සාදන ලද පිටත ස්ථරය  මිශ්‍ර කල කපු පුළුන් වලින් යුක්ත තට්ටුවකි.
  • කන්වර්ටිබල් වයිනයිල් : යනු පින්පොයින්ට් වයිනයිල් වලට වඩා තරමක් වෙනස් වයනය සහිත ද්‍රව්‍යයකි. මෙය ඉහත සඳහන් කළ තරම් සුමුදු නොවන ගොරෝසු ස්පර්ශයක් පවත්වාගෙන යයි.
  • කොලොනියල් වයිනයිල්: මෙය 50, 60 සහ 70 දශකයන්හි බොහෝ ඉංග්‍රීසි ජාතිකයන් ගමන් සදහා යෙදූ වාහන වල යෙදූ වර්ගයකි. එය පෙනුමෙන් හා ස්පර්ශයෙන් සමට සමානකමක් දැක්වීම මෙහි ලක්ෂණයිකි.

පින්පොයින්ට් / කොලොනියල් /කබ්රියෝ වයිනයිල් විශේෂාංග: ශක්තිය සහ කල්පැවැත්ම පාරජම්බුල කිරණ වලට උසස් ප්‍රතිරෝධකයක් සහ උෂ්ණත්වය වෙනස් වීම.

කැන්වස් ද්‍රව්‍ය (රෙදි)

  • ස්ටේෆාස්ට් කැන්වස් : මෙය නිර්මාණය කර ඇත්තේ ස්ථර තුනකින් (කැන්වස්, රබර්, කැන්වස්) සමන්විත කැන්වස් ද්‍රව්‍යය. එය හැකිලිය හැකි වහල සදහා යොදාගත හැකිය. එය මුදලට වටිනා හොදම තේරීමක් වේ.තවද, මෙම කැන්වස් රෙද්ද පෙනුමෙන් ජර්මන්,සොනලන්ඩ් කැන්වස් වලට බොහෝ දුරට සමාන වේ.එහි මුදුන් රටා නැත.යුරෝපීය මෝටර් රථ වල මිල අඩු වහල, මූලික ජර්මන් සොනලන්ඩ් (original German Sonnenland canvas) වෙනුවට භාවිතා වේ.
  • ටිවිල්ෆාස් කැන්වස් : මෙය ජර්මන් සොනලන්ඩ් කැන්වස් වල ඇමරිකානු පිටපතයි.වෙනස් වන්නේ ජර්මන් සොනලන්ඩ් කැන්වසයේ කවලම් කපු වෙනුවට මෙහි ඇත්තේ පොලියෙස්ටර් කවලමයි. එහි වසර ගණනාවක් පිළිබද පරීක්ෂාවකට පසු තීරණය කලා එය පාවිච්චියට ඔරොත්තුදීම,කල්පැවැත්ම,හා වෙනස් වීම. 1994 සිට 3-series (3 -සීරීස්) E36 (ඊ36 බොඩිවර්ක්) bodywork,සහ BMW(බී.එම්.ඩබ්ලිව්) Z3(ඉසඩ් 3)  E37 bodywork, (ඊ37 බොඩිවර්ක්) සදහා අද දක්වා එය සොයා ගනී.
  •  ජර්මානු සොනලන්ඩ් කැන්වස්: මෙය සදහා  විස්තරයක් අවශ්‍ය නොවන අතර මුල් ද්‍රව්‍ය වලින් සැදූ මෙය බොහෝ ජර්මානු සහ උසස් මෝටර් රථවල භාවිතා වේ. එහි නිෂ්පාදනය තුන්-ස්ථර සංයෝගයකින් සමන්විත වන අතර, පෙර සදහන් කරන ලද ද්‍රව්‍ය වලට සාපේක්ෂව වඩාත්ම කල් පවතින විකල්පය වේ; එය තරමක් විල්ලුද පරිසරයක් පෙන්වයි, වර්ණයෙන් සහ පෙනුමෙන් පොහොසත්ය. මුල් උපකරණ: VW New Beetle Cabrio, (වී.ඩබ්ලිව් නිව් බීටල් කාබ්රියෝ),Mercedes,( මර්සිඩීස්,) Porsche, (පොර්ශේ)Saab, (සාබ්) Volvo,(වොල්වෝ), BMW(බී.එම්.ඩබ්ලිව්) (1994 ට පෙර මාදිලි), ආදිය.

ස්ටේෆාස්ට් / ටිවිල්ෆාස් / ජර්මානු සොනලන්ඩ් තාර වල ලක්ෂණ: උසස් කල්පැවැත්ම සහ ශක්තිය, විශිෂ්ට නම්‍යශීලිබව (උෂ්ණත්වය වෙනස් කිරීමේදී සහ විශේෂයෙන් අඩු උෂ්ණත්වවලදී)